උසස් පෙල විද්‍යා විෂය ධාරාවට පිවිසෙන ඔබ...
.
.
.
.
.
.
.
.
නිකමටවත් හිතල බැලුවද ඇයි Physics ඉගෙන ගන්නෙ කියල??? නෑ නේද...
අපිත් ඔය කාලෙ ඔහොමම තමයි...
තේරුමක් නෑ... කියන් දෙයක් අහන් ඉඳල... ඔහේ ඉගෙන ගන්නව... වැඩි හරියක් කලේ සූත්‍ර කට පාඩම් කරපු එක විතරයි.
ඒත් දැන් තේරෙනව Physics කියන්නෙ කොච්චර පුළුල් subject එකක්ද කියල.
Physics කියන්නෙ අපි හිතනවටත් වඩා පුළුල් ගොඩක් ආස හිතෙන subject එකක්. Physics ඉගෙන ගන්න ඔයාලටත් ඒක තේරෙනව ඇති. Physics අනෙක් subjects වලට වඩා ගොඩක් ලේසියි. ඒ ඇයි කියල හිතුනෙ නැද්ද?
නිකමට හිතල බැලුවොත් අප අවට සිදුවන සියලුම ක්‍රියාකාරකම්, කොහොමද වෙන්නෙ, මොකක් නිසාද වෙන්නෙ, ඇයි ඒක එහෙම වෙන්නෙ, ඒක එහෙම උනාම වෙන දේවල් වලට බලපෑමක් නැද්ද... යනාදී ප්‍රශ්න වලට Physics වලින් හිතල බැලුවොත් ලේසියෙන්ම නිරවුල් කරගන්න පුලුවන්...
No comments:
Post a Comment